― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනීතිවිරෝධී මත්කරල් තොගයක් STF අත්අඩංගුවට

නීතිවිරෝධී මත්කරල් තොගයක් STF අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී මත්කරල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.nike jordan zoom air cmft nike jordan series 06 cheap cheap jordans nike air max womens nike air jordan 14 nike air jordan ma2 vast grey max white shoes nike air jordan 14 nike air max 270 bg nike air max womens air jordan 1 low flyease max white shoes nike air jordan 1 mid se air max goaterra 2.0 nike jordan zoom air cmft

විශේෂ කාර්ය බලකාය ඉලුප්පුකඩවායී කඳවුරේ නිලධාරීන්ට බුවනෙක නාවික හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (28) ඉලුප්පුකඩවායී පොලිස් වසමේ මුන්රාම්පිඩ්ඩි කලපු ප්‍රදේශයේ අසළදී මෙම වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී නීතිවිරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000 ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායී පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.