― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපදක්කම් 11කින් ලක්මව සැරසූ චෙස් ශූරයින් දිවයිනට

පදක්කම් 11කින් ලක්මව සැරසූ චෙස් ශූරයින් දිවයිනට

මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම ඊයේ (28) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඔවුන් මෙම තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය පසුගිය 20 වැනිදා සිට 27nike air max 270 men’s nike jordan zoom air cmft nike air max 90 futura nike air max womens air jordan 11 cmft low air max 97 sale nike jordan zoom air cmft affordable air jordan nike air jordan 1 elevate low jordan proto max 720 air jordan 1 low flyease air jordan 11 cmft low affordable air jordan nike air max 270 bg nike air jordan ma2 vast grey වැනිදා දක්වා මැලේසියාවේ මලක්කා නුවර පැවැත්වුණා.

මේ සඳහා රටවල් 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 283 දෙනෙකු සහභාගී වුණා.

මෙහිදී වයස අවුරුදු 08 න් පහළ ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම එම ඉසව්වේ රන් පදක්කම, රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි.

මොවුන් ඊයේ (28) පස්වරු 05.24 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.