― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentබස් රථයක් පෙරලී සිසුන් 28ක් රෝහලට

බස් රථයක් පෙරලී සිසුන් 28ක් රෝහලට

සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී අද (29) උදෑසන red and black jordan 1 nike air max 90 nike air max 270 women’s sale nike air max 90 futura nike ispa 270 nike air jordan mid air jordan mid 40 nike ispa 270 jordan proto max 720 air jordan 11 cmft low wmns air max 270 air max goaterra 2.0 nike air jordan mid nike air jordan 14 air jordan retro 1 mid casual shoesබස් රථයක් පෙරලී තිබෙනවා.

මෙම අනතුරෙන් පාසල් සිසුන් 28ක් සහ තවත් 14 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මොණරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 28 දෙනෙකු සහ තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බරපතළ තත්වයේ පසුවූවන් මොණරාගල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.