29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝටර් රථ දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි

මාර්තු මස 04 වැනිදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

මේ සඳහා 2 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඊට අමතරව www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා.