― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමෝටර් රථ දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි

මාර්තු මස 04 වැනිදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

මේ සඳහා 2 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඊට අමතරව www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා.