එළඹෙන 04 වැනිදා ආරම්භ වීමට නියමිත බංගලාදේශ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම දිවයිනෙන් පිටත්වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවති සර්ව ආගමික වතාවත් සඳහා සහභාගි වුණා.air jordan 4 retro military black nike air max 90 futura air max goaterra 2.0 air max 97 sale jordan air force 1 nike air force jordan nike vapor max nike air max 270 women’s sale air jordan retro 1 mid casual shoes nike air max 97 gucci affordable air jordan nike air max 90 futura air max retro 4 nike air max 90 futura air jordan 1 low flyease
මෙම තරගාවලිය විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2කින් සමන්විතයි.
තරග 3කින් සමන්විත් විස්සයි විස්ස තරගාවලිය මර්තු 4, 6 සහ 9 යන දිනයන්හි දී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා එක්වන ශ්‍රී ලංකා නිල සංචිතය ඊයේ නම් කෙරුණා.
වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
කෙසේවෙතත් නිමාවූ ඇෆ්ගනිස්ථාන ක්‍රික්ට් තරගාවලියේදී විනිසුරු තීරණ වලට එරෙහිවීම හේතුවෙන් තාවකාලික තරග තහනමකට ලක්ව සිටින වනිදු හසරංග පළමු විස්සයි විස්ස තරග 2ට එක්වන්නේ නැහැ. එම තරග 2 මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට හිමිව තිබෙනවා.
වනිඳු හසරංග – නායක, චරිත් අසලංක – උප නායක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්,
පැතුම් නිශ්ශංක, ජෙෆ්රි වැන්ඩර්සේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.

