― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsHIV ආසාදිතයින් ගැන බය හිතෙන කතාවක්

HIV ආසාදිතයින් ගැන බය හිතෙන කතාවක්

2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේදී නව HIV ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනnike air jordan 1 mid se max white shoes max white shoes nike air jordan 1 elevate low nike air max 270 women’s sale nike air jordan 1 elevate low mens nike air max nike ispa 270 air jordan 4 retro military black nike vapor max mens nike air max air jordan 11 cmft low jordan shoes air jordan 1 low flyease jordan proto max 720 පවසන්නේ 2022 වසරේදී HIV ආසාදිතයින් 607 දෙනෙකු වාර්තා වී ඇති අතර 2023 වසරේදී HIV ආසාදිතයින් 694 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඉන් බහුතරයක් පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයකි.

විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කළේ 2023 වසරේ වාර්තා වූ HIV ආසාදිතයින් අතරින් 611 දෙනෙකු පිරිමි පුද්ගලයින් බවත් 81 දෙනෙකු කාන්තාවන් බවත්ය.

කිසියම් පුද්ගලයෙක්ට HIV ආසාදනය වී ඇත්නම් එහි රෝග ලක්ෂණ පෙන්වීම සඳහා වසර අටක පමණ කාලයක් ගත වන අතර HIV රෝග ලක්ෂණ හා සමාන අවදානම් හැසිරීමක් පෙන්නුම් කරන්නේ නම් HIV පරීක්ෂාවක් සිදුකිරීම අත්‍යශ්‍ය කරුණක් බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.