27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුන්ගල්ලේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

අහුන්ගල්ලේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අහුන්ගල්ලේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අහුන්ගල්ලේ හෝටලයක් අසළ අද (01) දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පමණ පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.