30 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතලෙයිමන්නාරම දැරියගේ ඝාතනයට ඇල්ලූ සැකකරු යළි රිමාන්ඩ්

තලෙයිමන්නාරම දැරියගේ ඝාතනයට ඇල්ලූ සැකකරු යළි රිමාන්ඩ්

තලෙයිමන්නාරම ප්‍රදේශයේදී 10 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (29) නියෝග කළා.

තලෙයිමන්නාරම – ඌර්මානෙයි ප්‍රදේශයේදී 10 හැවිරිදි දැරියක් මියගොස් සිටියදී පසුගිය 16 වැනිදා පෙරවරුවේ සොයා ගැනුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගම්මානයේ පොල් වත්තක සේවය කරන ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ඊයේ (29) මන්නාරම අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී විනිසුරුවරයා නියෝග කළේ සැකකරු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.