23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් අරමුදලින් පොලිස් නිලධාරීන්ට මූල්‍යාධාර

පොලිස් අරමුදලින් පොලිස් නිලධාරීන්ට මූල්‍යාධාර

පොලිස් නිලධාරීන්ට පොලිස් අරමුදලින් මූල්‍ය ආධාර ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවසර ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැව්සුවේ
රාජකාරි කිරීමේදී පොලිස් නිලධාරීන් මුහුණ දෙන නීතිමය ගැටලු සඳහා නීතියේ පිහිට ලබා ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙන බවයි.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.