26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ඉල්ලා අස්වෙයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ඉල්ලා අස්වෙයි

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු ඊයේ (29) ජනාධිපති කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු පරිසර ඇමතිවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඉන්පසු ජනාධිපතිවරයා විසින් එම අමාත්‍යංශය තමා යටතට ගනු ලැබුවා.

ඒ අනුවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ජනාධිපතිවරයා විසින් නව සභාපතිවරයෙකු පත් කිරීමට නියමිතව ඇත්තේ.