33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

මාර්තු මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ ඒ අනුව පෙර පවතින මිල ගණන්වලටම මාර්තු මාසයේදීත් ගෑස් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

දැනට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,250ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,707ක් හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 795 කටත් අලෙවි වනවා.