28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ අන්වුඅ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් දරුවන් එළිමහන් ක්‍රිකාරාකම්වල යොදා නොගන්නා ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි විජලන තත්තයෙන් වැළකීම සඳහා හැකිතරම් ජලය පානය කරන ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.