22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ත්‍රිරෝද රථවලටත් මිල සූත්‍රයක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දිවයිනටම බලපාන පරිදි පාසල් වෑන් රථ හා ත්‍රිරෝද රථ ගාස්තු නියාමනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීළඟ ඉන්ධන මිල සංශෝධනයට පෙර ගාස්තු සමාලෝචන කමිටුව විසින් මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරනු ඇති.

ත්‍රීරෝද රථවල ගාස්තු ප්‍රදර්ශනය මීටරය අනිවාර්ය වන අතර සංගම්වලට හිතුමතේ ත්‍රිරෝද රථ මිල තීරණය කිරීම හා මගියා ගසා කෑම අහෝසි කිරීම මෙහි අරමුණයි.