― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsමෝටර් රථ දෙපාර්තමේන්තුව අද සිට ඩිජිටල් වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුව අද සිට ඩිජිටල් වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු අද (04) සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

මේ සඳහා 2 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඊට අමතරව www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා.