27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථ දෙපාර්තමේන්තුව අද සිට ඩිජිටල් වෙයි

මෝටර් රථ දෙපාර්තමේන්තුව අද සිට ඩිජිටල් වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු අද (04) සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.

මේ සඳහා 2 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඊට අමතරව www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා.