32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර මිල යළි වෙනස් වෙයි

ආහාර මිල යළි වෙනස් වෙයි

ආපනශාලා ආහාර වර්ගවල මිල පෙර පැවති මිල දක්වාම පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ ඊයේ රාත්‍රියේ විදුලි බිලට ලබාදුන් සහනය පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව්යඉ.