24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් බිත්තර කෝටි 04ක් ආනයනය කෙරේ

ඉන්දියාවෙන් බිත්තර කෝටි 04ක් ආනයනය කෙරේ

උත්සව සමයේදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී බිත්තර මිල පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ උත්සව සමයේදී බිත්තරයක මිල පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කළ බවයි.