30.6 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑලොන් මස්ක් අඩියක් පස්සට යයි

එලොන් මස්ක් අඩියක් පස්සට යයි

එලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ දිනයේ එලොන් මස්ක්ට හිමි ටෙස්ලා ඉන්කෝපරේෂන් හි කොටස් 7.2% කින් පහත වැටීමත් සමඟ ඔහු මෙලෙස ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇති බවයි.

ඒ අනුව මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් යි.

මේ වනවිට ජෙෆ් බෙසෝස්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200.3කි. එම ලැයිස්තුවේ දෙවන තැනට පත්ව සිටින එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 197.7ක් ලෙසයි.