25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුවෙල වෙඩි තැබීමක්

කඩුවෙල වෙඩි තැබීමක්

නවගමුව පොලිස් වසමේ කොරතොට, කඩුවෙල ප්‍රදේශයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මෙලෙස අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.