31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද මැතිසබේට

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද මැතිසබේට

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ අදාළ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත භාරදීමට බලාපොරොත්තු වන බවයි.

විපක්ෂය විසින් කථානායකවරයාට මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලබන්නේ ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින්.