26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අද (05) පස්වරුවේ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් ඔවුන් විරෝධතාවේ නිරත වුණා.