28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF නිලධාරි කණ්ඩායමක් දිවයිනට

IMF නිලධාරි කණ්ඩායමක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායමක් එලැඹෙන 07 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ඔවුන්ගේ මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

තුන්වන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි ඔවුන් මෙරටට පැමිණෙන්නේ.