26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්රි රහීම්ට මැතිසබේ තහනම්

අලි සබ්රි රහීම්ට මැතිසබේ තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට අද (06) සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මන්ත්‍රීවරයා පසුගියදා මෙරටට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මන්ත්‍රීවරයාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවන බවයි.