30.6 C
Colombo
Wednesday, December 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩ පැළකින් වැටී සිව්දරු පියෙක් ජීවිතක්ෂයට

උඩ පැළකින් වැටී සිව්දරු පියෙක් ජීවිතක්ෂයට

සිවලාකුලම පොලිස් වසමට අයත් මුරියාකල්ල මහවැව ආසන්නයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු එම උඩ පැලෙන් වැටී අද (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුරියාකල්ල සිවලාකුලම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි සිව්දරු පියෙකු බවයි පොලිසිය සදහන් කරන්නේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිවලාකුලම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.