32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.