― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා

මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා

මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ග්ලොබ්ස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කර ඇත්තේ රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැදපෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව ඇති බවයි.

2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හානියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙය බවයි සැලකෙන්නේ.

මෙම කේබල් විනාශ කිරීම පිටුපස හූති කැරලිකරුවන් සිටින බවට සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.