23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙටා සමාගමට ඩොලර් මිලියන 100 ක පාඩුවක්

මෙටා සමාගමට ඩොලර් මිලියන 100 ක පාඩුවක්

මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (05) දිනයේදී ලොව පුරා හදිසියේම ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීම හේතුවෙනුයි මාර්ක් සකර්බර්ග්ට අයත් මෙටා සමාගම මෙලෙස ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇත්තේ.

ඒ අනුව ඊයේ දිනයේදී මෙටා සමාගමේ කොටස් මිලද සියයට 1.5 කින් පහත වැටී තිබෙනවා.

එකවර සමාජ මාධ්‍ය තුනක් අක්‍රීය වූ පළමු අවස්ථාව මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.