27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවායු ගුණාත්මකභාවය යළි පහළට

වායු ගුණාත්මකභාවය යළි පහළට

මෙරට වායු ගුණාත්මකභාවය යළි පහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගෙවුණු පැය 24 තුළ කොළඹ වායු දූෂණය 127ක අගයක් සටහන් වී ඇති බවයි.

එමෙන්ම ගාල්ල, කරාපිටියේ වායු දූෂණ දර්ශකය 90ක් ලෙසත්, කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86ක් හා පුත්තලමේ 88 ක අගයක් ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් ගා සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යයට ඉන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවයි.