27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (06) පැවැත්වීමට නියමිතය.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.30ට සිලෙට්හිදී ආරම්භ වෙනු ඇති.

පසුගියදා පැවති තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 03කින් ජය ගත් අතර පළමු තරගයට නායකත්වය ලබා දුන් චරිත් අසලංක අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.