28.4 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලංගොඩට අයිස් වැස්සක්

බලංගොඩට අයිස් වැස්සක්

ඊයේ (06) පස්වරුවේ බලංගොඩ සහ අවට ප්‍රදේශවලට අයිස් කැට වර්ෂාවක් පතිත වූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

බලංගොඩ, කිරිමැටිතැන්න, යහලවෙල, තොටුපලතැන්න, හපුගහකුඹුර, කහටපිටිය, බල්ලපානතැන්න, කැකිල්ල, බටුගම්මන ආදී ප්‍රදේශවලට ඊයේ දිනයේදී අධික වර්ෂාවක් ඇද හැලී ඇති අතර ඒ සමඟ අයිස් කැටද පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඇදහැලුණු අධික වර්ෂාව පැය දෙකකට අධික කාලයක් පැවති අතර ඉහත කී ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේනමුත් පසුව නැවතත් විදුලි විසන්ධිය යථා තත්ත්වයට පත්ව තිබෙනවා.