26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩවල මිල මෙලෙස පහළ දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සතොස ආයතනය පවසන්නේ මෙම මිල ගණන් අද (08) දින සිට ක්‍රියාත්මක වන බවයි.