28.2 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 වැනිදා ලොව පුරා සමරනු ලබනවා.

‘ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාවයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ප්‍රජනන අයිතීන් සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනය වැනි කරුණු කෙරෙහි මෙම දිනයේදී දැඩි අවධානයක් යොමු කරනවා.