26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැඩි උණුසුමෙන් මානසික ගැටලු රැසක්

දැඩි උණුසුමෙන් මානසික ගැටලු රැසක්

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් විවිධ රෝගාබාධ උත්සන්න විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඉන් මානසික සෞඛ්‍යයට ද දැඩි බලපෑමක් එල්ල වන බවයි මනෝ වෛද්‍යවරුන් පවසන්නේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර මේ හේතුවෙන් විශාදය වැනි රෝග උත්සන්න විය හැකි බවට මනෝ වෛද්‍යවරුන් අනතුරු අඟවනවා.