28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොහු අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මොහු අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

සැකකරු පසුගිය ජනවාරි 21 වැනිදා හික්කඩුව පොලිස් වසමේ වවුලගොඩ, මැදපාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වී විදෙස් ජාතික කාන්තාවකගේ රුපියල් 760,000ක් සහ ATM කාඩ් 2ක් ඇතුළු වටිනා දේපොළ සොරකම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.