25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtඋපන් ඇඳුමෙන් වේදිකාවට ගොඩවූ ජෝන් සීනා

උපන් ඇඳුමෙන් වේදිකාවට ගොඩවූ ජෝන් සීනා

96 වන ඔස්කාර් සම්මාන උළෙල අද (11) ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේදී ආරම්භ වුණා.

එහිදී හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය පිරිනැමීම වෙනුවෙන් WWE මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ හොලිවුඩ් නළුවෙක් වන ජෝන් සීනා ඔස්කාර් සම්මාන වේදිකාවට පැමිණියා.

එම අවස්ථාව මුළු මහත් ලෝකයම මවිතයට පත් කළේ ජෝන් සිනා නිරුවතින් වේදිකාවට පැමිණීම හේතුවෙන්.

ජෝන් සීනාගේ මෙම පැමිණීම සම්මාන රාත්‍රියට වෙනුවෙන් ඩොල්බි රංග ශාලාවර රැස්ව සිටි පිරිසේ හාස්‍යයට ලක් වුණා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය ‘poot things’ චිත්‍රපටය වෙනුවෙන් හොලි වැඩින්ටන් විසින් දිනාගනු ලැබුවා.