26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාප් වහන්සේගේ ඉල්ලීම යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

පාප් වහන්සේගේ ඉල්ලීම යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ ඉල්ලීමක් යුක්‍රේනය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාප් වහන්සේ පසුගියදා ප්‍රකාශ කළේ “රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට සුදු කොඩිය එසවීමට ධෛර්යය ඇති කර ගන්නා ලෙසයි.

කෙසේනමුත් පාප් වහන්සේගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා පවසා ඇත්තේ මෙවැන්නක්.

අපගේ ධජය කහ සහ නිල් එකක්. අපි ජීවත් වන, මැරෙන සහ පවතින ධජය මෙයයි. අපි කිසි විටෙකත් වෙනත් කොඩි ඔසවන්නේ නැහැ.