27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැරතන් තරගය අතරතුර පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

මැරතන් තරගය අතරතුර පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අතරතුර සිසුවෙක් හදිසියේම රෝගාතුර වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ක්‍රීඩා උත්සවයේ මැරතන් ධාවන තරගයකට සහභාගි වූ මෙම සිසුව් ආ හදිසියේම රෝගාතුර වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙක්.