27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට පාසල් සිසුන්ට චීනයෙන් නිල ඇඳුම්

මෙරට පාසල් සිසුන්ට චීනයෙන් නිල ඇඳුම්

2024 වසරේ මෙරට පාසල් නිල ඇඳුම්වලින් 80%ක් ලබාදීමට චීන රජය පියවර ගෙන තිබෙනවා.

නිල ඇඳුම්වලින් ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අන්වුඅ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් සහ ගිහි සිසුන් සඳහා මෙම නිල ඇඳුම් ලබාදෙනු ඇති.