30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසා පෙළ උත්තර පත්‍ර ඇගයීම ගැන දැනුම්දීමක්

සා පෙළ උත්තර පත්‍ර ඇගයීම ගැන දැනුම්දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ මස 22 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

www.onlineexams.gov.lk ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.