31.7 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායි එයාර්වේස් මෙරට ගුවන් ගමන් අරඹයි

තායි එයාර්වේස් මෙරට ගුවන් ගමන් අරඹයි

තායි එයාර්වේස් අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ආරම්භ කිරීඉමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසන්නේ අප්‍රේල් 01 වැනිදා සිට තායි එයාර්වේස් දෛනික ගුවන් ගමන් සමඟ නැවත මෙහෙයුම් ආරම්භ කරන බවයි.