30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරියදුරෙක් නැතිව මන්ත්‍රී නිවසට කඩාවැදුණු ලොරිය

රියදුරෙක් නැතිව මන්ත්‍රී නිවසට කඩාවැදුණු ලොරිය

ඊයේ (11) රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ නිවසට ලොරි රථයක් කඩා වැදී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

බලංගොඩ – මිරිස්සවත්ත පාරේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට ඊයේ රාත්‍රියේ රියදුරෙක් නොමැතිව ධාවනය වූ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා.

කෙසේනමුත් අප වාර්තාකරු පැවසුවේ මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නතර කර තිබූ ලොරි රථයක් එක්වරම පහළට ධාවනය වී ඇති බවයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නැහැ.