― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomeNewsBusinessXiaomi වෙතින් නව විද්‍යුත් මෝටර් රථයක්

Xiaomi වෙතින් නව විද්‍යුත් මෝටර් රථයක්

Xiaomi සමාගම විසින් නවතම විද්‍යුත් මෝටර් රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.

එම මෝටර් රථය මේ මස එළිදැක්වීමට නියමිත අතර එහි මිල මාර්තු මස 28 වැනිදා නිවේදනය කරන බවයි එම සමාගම පවසන්නේ.