26.7 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඹුසැමියන් පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය හමුවෙයි

අඹුසැමියන් පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය හමුවෙයි

ඊයේ (12) කිලිනොච්චිය, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අඹු සැමියන් පැහැරගෙන යාමට යොදාගත් මෝටර් රථය අරාලි බටහිර නොචික්කාඩු පිල්ලෙයාර් කෝවිල අසළ නිවසකින් සොයා ගෙන තිබෙනවා.

රස පරීක්ෂක හා පොලිසිය එම ස්ථානයට පැමිණ හෝඩුවාවන් රැස්කරමින් සිටින අතර මෝටර් රථයේ සිටි පවුලේ සාමාජිකයෙකුට මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෝටර් රථය පාළු නිවසක් ඉදිරිපිට තිබී සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ මෝටර් රථය තුළ ලේ පැල්ලම් දක්නට ලැබෙනවා.