23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුසල්ගෙන් අර්ධ ශතකයක්

කුසල්ගෙන් අර්ධ ශතකයක්

මේ වනවිට පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

පන්දුවාර 67 ක් අවසානයේ ලකුණු 50 ක් රැස්කර ගනිමින් ඔහු මෙම අර්ධ ශතකය ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය පළමු තරගය මේ වනවිට පැවැත්වෙනවා.