23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රහලෝකාගාරය අද යළි විවෘත වෙයි

ග්‍රහලෝකාගාරය අද යළි විවෘත වෙයි

තාවකාලිකව වසා දැමුණු ග්‍රහලෝකාගාරය අද (13) සිට යලි මහ ජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

එහි පලනාධිකාරිය දැනුම් දෙන්නේ ඒ අනුව පාසල් දර්ශන අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පෙරවරු 10.00 ටත්, සෙනසුරාදා මහජන දර්ශනය පෙරවරු 10.00 ට ආරම්භ කරනු ලබන බවයි.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය මස 27 වැනිදා එය තාවකාලිකව වසා දැමුණා.