26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ නිවේදක අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදක අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසු වුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඔහු
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.