30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඳින තුවක්කුවක් පත්තු වී අයෙක් රෝහලේ

බඳින තුවක්කුවක් පත්තු වී අයෙක් රෝහලේ

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් ඊයේ (12) සවස පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

කොඩිකාමම් පොලිසිය පැවසුවේ මද්දුවිල් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ශිවලෝගනාදන් ධනුරාජ් නැමැති පුද්ගලයෙකු එලෙස තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සතුන් මැරීමට සකස් කළ බඳින තුවක්කුවක් එලෙස පත්තුවන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.