30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබේරුවල වෙරළේ කාන්තා මළ සිරුරක්

බේරුවල වෙරළේ කාන්තා මළ සිරුරක්

බේරුවල පොලිස් වසමට අයත් මාගල්කන්ද වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

බේරුවල පොලිසිය පැවසුවේ ඊයේ (12) රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක පමණ කාන්තාවක් වන අතර මියගිය කාන්තාව පිළිබඳව අනන්‍යතාවක් තහවුරු වී නොමැත.