23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අදත් වැඩ වරයි

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අදත් වැඩ වරයි

විශ්ව විද්‍යාලවල අනධ්‍යන සේවකයින් ඊයේ (12) දහවල් ආරම්භ කළ වැඩ වර්ජනය අද (13) දිනයේදීත් ක්‍රියාත්මකයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසන්නේ අද (13) දිනය තුළ සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා සංවිධානය කර ඇති බවයි.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.