― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homeartරවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

මෙරට ජනප්‍රිය ගායකයෙක් වන රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට ගොස් තිබෙනවා.

ඒ අනුව රවී රොයිසර්ගේ ‘පස්ස’ නම් ගීතය දෙමළ බසින් Vijay Antony රංගනයෙන් දායක වන Romeo චිත්‍රපටයේ අලුත්ම ගීතයක් ලෙස එළිදක්වා තිබෙනවා.

දමිළ බසින් ද මෙම ගීතය ගායනා කරන්නේ රවී රොයිසර් වීම විශේෂත්වයකි.

මෙම ගීතයට මේ වනවිට හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

විනායක් වෛද්‍යනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රේමාන්විත ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Vijay Antony ය.