32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅඛණ්ඩ ජල සැපයුමට බාධා

අඛණ්ඩ ජල සැපයුමට බාධා

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙඔ වියළි කාලගුණික තත්ත්වය පවතින කාලසීමාව තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය යොදා ගන්නා ලෙසයි.

වියළි කාලගුණය හේතුවෙන් ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති අතර එම ප්‍රදේශ සඳහා මුර ක්‍රමයට ජලය සපයන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.